වැඩි විස්තර

මන්තර වල මූලාරම්භය ඉන්දියාවේ වෛදික ආගමයි වේදයයි. භාරතයේ බුදුන් පහලවීමට ප්‍රථම පැවති වෛදික ආගම් වල පදමන වන්නේ වේද ග්‍රන්ථයි. වේදයට අනුව මන්තර වල බලය විස්තර කරන්නේ මෙසේයි. විශ්වය යනු ශබ්දයයි ඇත්තටම ශබ්දය කියන්නේ කුමක්ද? ශබ්දය කියන්නේ වාතය කම්පනය මගින් අපේ කන් බෙරය කම්පනය වූ විට මොලය එය හඳුනා ගන්නා ආකාරයයි. නැතුව ශබ්දය කියා දෙයක් නැත. ඔන්න මෙහෙම කිව්වනම් හරි විශ්වය යනු කම්පනයයි එවිට එය ඉතා සර්ථක ලෙස විද්‍යාවෙන් හා බුදුදහමෙන් පැහැදිලි කල හැක. එහෙත් විද්‍යාව කොතැන හෝ කොනක එල්ලේ. ඉලෙන්ට්‍රොන, මීසෝන වගේ...නමුත් එදවස බුදුන් වදාලේ.  සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ වූ ධර්මතා පමණක් ආපෝ,තේජෝ,වායෝ, පඨවි ආදී වශයෙන් ගුනයන් පමනක් පවතින බවත් පදාර්ථයක් ලෙස ඉතිරිවී නැති බවත්ය.  ශබ්ද කම්පනයේ විද්‍යාව මන්ත්‍ර ශාස්ත්‍රය වේ
මෙසේ මන්තර තුල ඇති ශක්ති ඔබට ගැනීමට නිවරදි මන්ත්‍රය උච්චාරණය කල යුතුය එයට නිවැරදි මන්ත්‍රය සොයා ගත යුතුය අපි ඔබට නිවැරදි මන්ත්‍ර ලබා දෙන්නෙමි. අභාවයට යන මෙමෙ මන්ත්‍ර ශාස්ත්‍රය යලි ලෝ වැසියන්ට හිත සුව පිණිස ලබා දීමයි අපේ අරමුණ .

31 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ekanam hudai me matr apita karanna barida

    ReplyDelete
  3. Mama kamath me yanthra manthra thantha yana de iganagana kata ho phita wenna

    ReplyDelete
  4. කව්ද මේකේ ඇඩ්මින් තුමා මට ඔබ එක්ක කතාකරන්ඩ පුලුවන්ද

    ReplyDelete
  5. Wen vi giyapu pemwatha newatha ma wethata adaren genvima

    ReplyDelete
  6. Dehi kapana mantgara tikak mata one

    ReplyDelete
  7. Kandakumara dahana awanna puluwanda

    ReplyDelete
  8. Mage pemwathata wena adara sambandayak thiyanawa. Eka nathara kota ohu nawatha adren ma lagata genwa ganimata kramayak laba denna

    ReplyDelete
  9. Mage pemwathata wena adara sambandayak thiyanawa. E sambandaya sampurnayen nathara kota ohu nawatha adaren ma lagata genwa ganimata kramayak laba denna

    ReplyDelete
  10. Yalu wela inna boy mawa maga arinawa eyawa labagnna

    ReplyDelete
  11. Gedara thibi nethi una mudal genwa ganna mantharayak thiyenawada.mata e mantharaya ewanna puluwanda.

    ReplyDelete
  12. Me manthara pothak Ganne kohomada kiyanna

    ReplyDelete
  13. Taraha una ganu lamek ayeth yalu kara ganna puluwan mantharayak denna

    ReplyDelete
  14. Demapiyange kemeththa laba genimata mantrayak denna puluwanda

    ReplyDelete
  15. Demapiyange kemeththa laba genimata mantrayak denna puluwanda

    ReplyDelete
  16. Demapiyange kemeththa laba genimata mantrayak denna puluwanda

    ReplyDelete
  17. Demapiyange kemeththa laba genimata mantrayak denna puluwanda

    ReplyDelete
  18. Demapiyange kemeththa laba genimata mantrayak denna puluwanda

    ReplyDelete
  19. Dala giya mage boyfriendta washi gurukamak karaganna one

    ReplyDelete
  20. Mage mahaththaya mawa dala daruwath aran giya.mata eya genna ganna ona

    ReplyDelete
  21. Mage mahaththaya mawa dala daruwath aran giya.mata eya genna ganna ona

    ReplyDelete